Real reviews from Sri Lankan A/L students who used Examinex to prepare smarter, track their progress, and achieve the results they deserve.
ඉස්කෝලෙයි, ක්ලාසුයි අතරේ දුවන මට පොත්පත් උස්සන් යන්න වෙලාවක් නෑ. Examinex එක ෆෝන් එකේ තියෙන නිසා බස් එකේදී උනත් පොඩි වෙලාවක් හම්බුන ගමන් MCQ ටිකක් කරගන්නවා. Model Paper පොත් ගොඩකට යන සල්ලි ඉතුරුයි, කාලෙත් ඉතුරුයි. නියම වැඩක්!
During the last few months, just reading my notes wasn't helping anymore. Examinex was perfect for active revision. Doing timed quizzes daily helped me practice time management and it showed me the exact topics I was weak in. Seeing my scores improve week by week was a huge confidence boost. I felt much more prepared for the real exam because of this platform.
GOOD...THANKS A LOT
Syllabus එක ඉවර කරාට පස්සෙ ආයෙ පොත් පෙරලගෙන පාඩම් කරන එක හරිම කම්මැලි වැඩක්. කොච්චර පාඩම් කලත්, මොනවද අමතක වෙලා තියෙන්නෙ කියල හොයාගන්න විදිහක් නෑ. Examinex එකේ තියෙන question bank එක ඒකට නියම විසඳුම. දවසට පැයක් විතර MCQs කරනවා. ඒකෙන් paper එකට time management හොඳටම practice වෙනවා, ඒ වගේම අමතක වෙච්ච පොඩි පොඩි තැන් ආයෙ මතක් වෙනවා. Final paper එකට කලින් නියම ගැම්මක් ගන්න පුළුවන්. Revision වලට නම් මරු!
Between school, tuition classes, and homework, I have very little free time. Examinex made my study routine so much more efficient. I can do a quick quiz on my phone while travelling to class or during a break. It’s so much easier than carrying around heavy books. It really helps you study smarter, not just longer. If you have a packed schedule, this platform is a lifesaver.
ඇත්තම කිව්වොත් මට Econe වලට කෙලවෙලාම තිබ්බෙ. ටියුෂන් ගියත් වැඩක් උනේ නෑ, කොහෙන් පටන් ගන්නවද කියලවත් හිතාගන්න බැරුව හිටියෙ. යාළුවෙක් තමයි Examinex ගැන කිව්වෙ. මම මුල ඉඳන්ම හැම පාඩමකම ප්‍රශ්න ටික කරන්න ගත්තා. මුලින් ලකුණු අඩු උනාට, වැරදුන තැන් මොනවද කියල බලාගෙන ආයෙ ආයෙ try කරද්දි ටික ටික විෂය ගොඩ එනවා වගේ දැනුනා. දැන් නම් ඉස්සරට වඩා ලොකු confidence එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ගොඩ නැතත්, කෙලවෙලා හිටපු මට මේක ලොකු දෙයක්. Thanks Examinex!
Honestly, Examinex is exactly what every Sri Lankan A/L student needs. It feels like it was made by someone who truly understands our struggle. It has a massive bank of relevant questions, the tracking is simple and motivating, and the platform is super easy to use. It's affordable, effective, and gives you that extra confidence you need before walking into the exam hall. 10/10, highly recommend!
My parents were always asking if I was preparing enough for my ICT exam. With Examinex, I could actually show them my progress. The detailed reports and the improvement graphs proved that I was working hard and getting better. It seriously reduced the pressure at home! Best of all, my marks actually improved significantly. A win-win for me and my parents.
Help other Sri Lankan students discover Examinex. Your honest feedback drives our improvements.
🔐 Please sign in to your student account to write a review.
Sign In to ReviewDon't have an account? Register free →
Join thousands of students who are already using Examinex to prepare smarter for their A/L exams.